More Sections



















 
 
LED Projector (1800lm) HDMI USB TV
 
 

Rs 20,990

new

Description

ශ්‍රී ලංකාවේම අවම මිල ගණන්. ✔️ මෙම LED Projector මගින් නිවසට , ව්‍යාපාර ස්ථානයට , පංති කාමර ඉගැන්වීම් කටයුතු වලට ආදී සියලුම Multimedia කටයුතු සදහා පහසුවෙන් භාවිතා කල හැක. ✔️ අවම විදුලි ධාරිතාවක් සහිතව ක්‍රියාත්මක වන අතරම තැනින් තැනට ගැනයාමද හා මෙහෙයවීම ඉතා පහසුය. ✔️ දහවල් කාලයේද භාවිතා කල හැකි නිසා group class වල ඉගැන්වීම් කටයුතු සදහා ඉතා යෝග්‍ය. ✔️ ඉතා දිගු කාලයක් කිසිම අලුත්වැඩියාවකින් තොරව පරිහරණය කල හැක. ( බල්බයේ ආයුකාලය පැය 30,000 කි ) ✔️ අඩි 12 – 14 පමණ ඉතා පුලුල් තිරයක් ලබා ගත හැකි අතරම සාමාන්‍ය බිත්තියට රූපරාමු ලබාගත හැක. ✔️ ඉතාම පැහැදිලි HD රූපරාමු ලබා ගත හැකිය.

For sale by

Rush.lk


0713XXXXXX

Click to show phone no

0713712459




Share Via

Similar ads