More Sections



















 
 
10 Perches Land for Sale - Pilimathalawa
 
 

Rs 550,000Perperch Negotiable

other

10.0 (perches)

 

Pilimathalawa Town

Description

⭕ කොළඹ - නුවර පාරට මීටර් 200 යි. ⭕ පිළිමතලාව ඔරලෝසු කනුව ලගට මීටර් 500යි. ⭕ නව ෆුඩ්සිටියට ඇවිදින දුර.. පිළිමතලාව නගරයට ඉතාමත් ආසන්නයේ පිහිටි ඉතා අගනා තැනිතලා ඉඩම ඉතාමත් ඉක්මනින් විකිණීමට. 🔵 පර්චස් 10ක ඉඩම 🔵 නලජලය, විදුලිය ඇතුළු සියලුම පහසුකම්. 🔵 අඩි 12 පාර 🔵 හැම පහසුකමක්ම අතේ දුරින්. 🔵 ඉතාමත් වැදගත්, නිස්කලංක පරිසරය. 🔵 සින්නක්කර, නිරවුල් ඔප්පු. ⭕ පර්චසයක මිල - රු. 550,000 ⭕ ඉඩම බලන්න එන්න. මිලගණන් කතා කරගන්න පුළුවන්. =================================== ඔබගේ නිවස, ඉඩම විකුනන්න තියෙනවද? නිවසක්, ඉඩමක් මිලදීගන්න හොයනවද? අපිට කතාකරන්න. ඔබට අවශ්‍ය පදිංචි වීමට, වාණිජමය අවශ්‍යතාවයන් සදහා පරිදි ගැලපෙනම නිවසක්, ඉඩමක් සොයාදෙන්න අපි සුදානම්.... =================================== 0715907704 මොබිටෙල් දුරකතන අංකයෙන් Whatsapp, Viber, IMO තාක්ෂනය ඔස්සේද සම්බන්ද විය හැක. අපගේ Facebook පිටුව LIKE කර සමග එක්වන්න. - www.facebook.com/sathyayaproperty ⏩ ⏩ ⏩ අප ආයතනය කිසිදු අවස්ථාවක දේපල වල මිලගණන් තීරණය නොකරයි. මිල තීරණය කිරීම සෑම විටම දේපල හිමිකරු සහ ගැනුම්කරු අතර සාකච්ඡාවෙන් පසු තම අභිමතය පරිදි සිදුකරගත හැක. ගැනුම්කරු දේපල පරික්ෂා කිරීමට පැමිණෙන පළමු අවස්ථාවේදීම අප විසින් දේපල හිමිකරු හඳුන්වාදෙනු ලැබේ. ඉතා විනිවිදභාවයෙන් යුතු විශ්වාසනීය සේවයක් සැපයීම අපගේ අරමුණයි.

For sale by

Rush.lk


0761XXXXXX

Click to show phone no

0761837704




Share Via

Similar ads